දේශීය

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

(UTV| කොළඹ) – බන්ධනාගාරගතව සිටින සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.

මෙම රෙගුලාසිය මඟින් සිරකරුවන්ගේ සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන්කර සිටියේය.

මේ අතර එම රෙගුලාසිය මඟින් නැරඹුම්වලිදී නිතීවිරෝධී ක්‍රියා සිදු නොවෙන්නට අවශ්‍ය සියලු පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසේ

Mohamed Dilsad

අල්ලස් ලබාගත් පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment