දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිතයි.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සදහන් වේ.

එළඹෙන මහ මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය අගෝස්තු මස 05 වනදා පැවැත්වෙන බවට පසුගිය දා ප්‍රකාශයට පත් කළේය.

Related posts

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

Mohamed Dilsad

UTV නාලිකාව – දැන් PEO TV නාලිකා අංක 127 ඔස්සේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment