දේශීය

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

(UTV | කොළඹ ) – මේ වනවිට මෙවර මහමැතිවරණය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර ආරම්භ වී තිබේ.

තවද මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ද පස්වරු 4 ට තවත් සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතව ඇත.

Related posts

නාවිකයින්ට හා ධීවරයින්ට නැවත දැනුම්දෙන තුරු මුහුදු ගමන් තහනම්

Mohamed Dilsad

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

නෙළුම් කුළුණ නැරඹීමේ කාලය වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment