දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – සේවාවන් ලබා ගැනීම සඳහා මේ දිනවල ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යාමට අපේක්ෂා කරන්නේ නම් කල්වේලා ඇතිව දිනයක් වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි.

Editor O

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

Mohamed Dilsad

ටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

Editor O

Leave a Comment