දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 8 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 748 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2ක් අද

Mohamed Dilsad

Leave a Comment