දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

(UTV | කොළඹ ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ.

2018.01.01 දින සිට එය බලාත්මක වන බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වේ.

Related posts

රන්ජන් සමග සෙල්ෆි ගැසීමට ඉඩදුන්නනාට ජේලර්වරයාගේ වැඩතහනම්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

දින 4 ක අධිවේගී මාර්ග ආදායම මිලියන 140

Mohamed Dilsad

Leave a Comment