දේශීය

කුඩු අංජුගේ බැංකු ගිණුම පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කොළඹ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සොයිසාපුර වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු වන කුඩු අංජු නැමැත්තා ගේ රුපියල් මීලියන 490ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සූවස් ඇලේ නැවක් සිරවීමෙන් ලංකාවටත් අනිවාර්යය බලපෑමක් – වරාය සභාපති

Mohamed Dilsad

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ත්‍රිකුණාමලයෙන්

Mohamed Dilsad

Leave a Comment