දේශීය

ලෝක බැංකුවෙන් මෙරටට මූල්‍ය පහසුකමක්

(UTV | කොළඹ ) – කොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ (17) රැස්වූ කැබිනට් මේ බව දැනුම් දී තිබේ.

කෘෂිකර්මය, දුරස්ත අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම යොදා ගැනීමට නියමිතය.

Related posts

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

Mohamed Dilsad

ජනපති ජනතාවට තුති පුදකරයි

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

Mohamed Dilsad

Leave a Comment