දේශීය

ජපානයෙන් මෙරටට ආධාර මුදලක්

(UTV | කොළඹ ) – ජපාන රජය විසින් COVID-19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා මෙරටට රුපියල් මිලියන 1,360 ක අධාර මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

Related posts

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

Leave a Comment