දේශීය

මෙරට සමස්ථ අසාධිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහලගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයෙකු ඊයේ(18) වාර්තාවීමත් සමඟය.

මේ අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර රෝගය වැළදී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,421 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 515කි.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 22 කු  හඳුනා ගැනුණු අතර ඉන් 18 දෙනෙකුම ඩුබායි සිට පැමිණ නිරෝධායනය ලක්වන අය වේ.

ඊට අමතරව කටාරයෙන් පැමිණි දෙදෙනෙකු, රුසියාවෙන් පැමිණි අයෙකු සහ එක්සත් රාජධානියෙන් පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගෙන ඇත.

Related posts

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

Mohamed Dilsad

ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පොළි අනුපාතය පහතට

Mohamed Dilsad

Leave a Comment