දේශීය

එංගලන්තයේ රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (20) පෙරවරුවේ එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් හැටදෙනෙකු ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

අද පෙරවරු 8.22ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි.

Related posts

පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

ගෝඨාභය හෙට තායිලන්තයට

Mohamed Dilsad

බේබදු සමාජය ට මාලිමා ආණ්ඩුවෙන් සහන මිලට අරක්කු

Editor O

Leave a Comment