දේශීය

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

(UTV | කොළඹ ) – මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

Related posts

ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයි

Mohamed Dilsad

වෙළඳපොළේ පාපැදිත් හිඟ වෙයි

Mohamed Dilsad

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment