දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

(UTV | කොවිඩ් 19) – ඊයේ (20) දිනයේදී මෙරටින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමඟ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 467 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Related posts

රාජ්‍ය සේවයේ සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වෙයි [VIDEO]

Mohamed Dilsad

“දත්ත මත තීන්දු තීරණ ගන්න”

Mohamed Dilsad

මරණ දඬුවම නියම වූ පුද්ගලයින් හාරසියපනස්අට දෙනෙකු බන්ධනාගාරවල

Mohamed Dilsad

Leave a Comment