ප්‍රමුඛ පුවත 1විදෙස්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට යළිත්

(UTV |කොළඹ) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (22) සිට යළිත් ක්‍රියාත්මක කෙරේ.

ඒ සෞඛ්‍ය ආරක්ෂක නියාමනයන්ට අනුව බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු 17 වනදා සිට එම කටයුතුද අත්හිටුවන ලදී.

පළමු අදියර යටතේ ප්‍රමුඛතා පදනම මත එක්දින සේවා හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන අතර අන්තර්ජාලය ඔස්සේ කලින් දින සහ වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට මෙහිදී ප්‍රමුඛතාවය ලැබේ.

 

Related posts

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

Leave a Comment