දේශීය

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  අද (22) පෙරවරු පහෙන් අවසන්වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 1,186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත අදාළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 291 දෙනෙකුද ඇතුළත්

බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Related posts

නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Editor O

රෝගියා අසළට නොගොස් පරීක්ෂා කරන්න උපකරණයක් (PHOTOS)

Mohamed Dilsad

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment