දේශීය

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

(UTV | මහනුවර) – මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස බහු විධි ප්‍රවාහන පර්යන්තයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දුම්රිය, බස් නැවතුම්, සහ පෞද්ගලික වාහන නැවතුම් එක් ස්ථානයකට කේන්ද්‍ර කරමින් ජනතාවට පහසුවක් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේදී නගරයේ ඇතැම් ස්ථාන ඉවත් කිරීමත් සමග ඇතිවන ගැටළු සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම ප්‍රායෝගික විසදුම් ලබාදීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේය.

Related posts

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

16 හැවිරිදි සිසුවාගේ මරණයට වගකිවයුත්තා හඳුනාගනී

Mohamed Dilsad

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment