දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද(23) පෙරවරුව වන විට කොරෝනා ආසාදිත තවත් එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය වෙයි

Mohamed Dilsad

දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය අත්හිටුවයි

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන විදිය

Editor O

Leave a Comment