දේශීය

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

(UTV |මහනුවර) – ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් බවට සැකකෙරෙන කාන්තාවක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනේ.

පොලිසිය පැවසුවේ හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සමග ඇය අත්අඩංගුවට ගත් බවයි.

මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත බව මහනුවර පොලිසිය සඳහන් කරයි.

අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

Related posts

සියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

Mohamed Dilsad

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

Leave a Comment