දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – තවත් කොරෝනා අසාදිතයින් 22දෙදෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට පුර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

Mohamed Dilsad

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment