දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ ) – මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නියමිත ආකාරයට සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අයදුම්පත් 47,952 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවු බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින් 753,037 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර ඇත.

Related posts

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

ලුණු නැව එන දවස මෙන්න

Editor O

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

Leave a Comment