දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 790ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

සෞඛ්‍ය වැඩ වර්ජන තාවකාලිකව නවතී

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

Leave a Comment