දේශීය

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන්නේ පස්වරු 1.10 ට පමණයි.

 

Related posts

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

බදු ගැටලු විසඳීමට විශේෂිත අධිකරණයක් යෝජනා කරයි

Mohamed Dilsad

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment