දේශීය

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

(UTV | කොළඹ ) – අද (24) පෙරවරු 10.00 වන විට කොවිඩ් -19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට පහසුකම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment