දේශීයව්‍යාපාරික

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

(UTV | කොළඹ ) – පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26 ක අධිභාරය ඉවත් කර තිබේ.

ඒ අනුව ජූනි මස 23 වන දින රාත්‍රීයේ සිට මෙම අධිභාරය ඉවත් කර ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

CEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණු

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 23ක් සොයා ගනී

Mohamed Dilsad

සිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝග

Editor O

Leave a Comment