දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

(UTV | කොළඹ) – නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

පසුගිය දිනවල මෙලෙස පැමිණි විදේශිකයන් සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගැනීම ඊට හේතුව බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Related posts

මෙරට වන ඝනත්වය ඉහළ නංවියයුතු බව ජනපති පවසයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළ යයි

Mohamed Dilsad

දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment