දේශීය

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – ප්‍රවීන නිවේදකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය නළුවෙකු වූ සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදි ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට 74 වන වියේ පසුවූ ඔහු සිංහල සහ දමිළ ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

සින්නයියා නඩරාජසිවම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Related posts

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

නාවලපිටිය හිටපු නගරාධිපති ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි නඩු 12000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment