දේශීය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

(UTV | කොළඹ ) – රටෙහි ඇඳිරි නීතිය අහෝසි කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත තීරණය ගන්නා බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් කරුණාරත්න පවසයි.

කොරෝනා වයිරසය රට තුළ පැතිරීම වැළැක්වීමේ එක් වැඩසටහනක් ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දෙනතුරු දැනට මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 04 දක්වා ක්‍රියාත්මකවන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනබව ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය.

Related posts

දෙහිවල සතුන්ටත් කන්න නෑ

Mohamed Dilsad

කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

Mohamed Dilsad

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

Leave a Comment