දේශීය

මැනිං වෙළඳපොලේ කප්පම් ගත් 05 දෙනෙකු CCD අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කොළඹ මැනිං වෙළඳපොළට පැමිණෙන එළවලු ලොරිවලින් කප්පම් ගත් පුද්ගලයන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

එම සැකකරුවන් පිරිස වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ

Mohamed Dilsad

අපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයට

Mohamed Dilsad

සියලු කතෝලික පාසල්වලට 21 නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment