විදෙස්

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

(UTV | කොළඹ ) – ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී අකුණුසැර වැදීමෙන් සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබේ.

තම ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් බෙදාදීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් පැවසුවේය.

Related posts

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

Mohamed Dilsad

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් යලිත් සම්බාධක

Mohamed Dilsad

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment