දේශීය

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 101,226 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1243 කි.

Related posts

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

Mohamed Dilsad

අන්තරේ අද කොළඹ ට

Mohamed Dilsad

Leave a Comment