දේශීය

කොළඹට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – හෙට (27) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ජනපතිගෙන් ඉන්දියාවට ශෝකය

Mohamed Dilsad

ගම්පොළ සිදුවූ මාරක රිය අනතුරින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

වැට් පනත් කෙටුම්පත් විවාදය පැවැත්වීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment