දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් 2014 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින් සිව්දෙනා පාකිස්තානයේ සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Related posts

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment