දේශීය

මෙවර ඇසළ පෙරහරට අලි ඇතුන් අඩු වෙයි

(UTV |මහනුවර ) – මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගී කරවා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අතර දළඳා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද වේ.

ප්‍රවාහන ගැටළු හේතුවෙන් මෙම අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

Related posts

ශ්‍රී රංගා කළකට පසු කරළියට! පාපන්දු සම්මේලනයේ ලොකු පුටුවත් අල්ලයි

Mohamed Dilsad

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එලියන්ත වයිට් බොරැල්ලේදී අවසන් ගමන් යයි

Mohamed Dilsad

Leave a Comment