දේශීයප්‍රමුඛ පුවත 1

මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්

(UTV |කොළඹ ) – කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ හෙට(28) සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එසේ මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ඔහු පැවසීය.

 

Related posts

හිටපු ඇමති කෙහෙළියගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor O

තොන්ඩමන් පොහොට්ටුවට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

එජාප නායකත්වය වෙනස් විය යුතුයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment