දේශීය

මෙරට PCR පරීක්ෂ‌ණ ගණන එක් ලක්‍ෂ පන්දහස ඉක්මවයි

(UTV |කොළඹ) – මෙරටදී සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව 105000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී පමණක් මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 833 කි.

ඒ අනුව මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 105105 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 11 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

වැලිසර රෝහලේ නිරෝධායනයට ලක්කර සිටි පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment