දේශීය

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (29) පෙරවරුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පළිගැනීමේ චේතනාවෙන් යුතුව තමන්ට එරෙහිව කටයුතු කර ඇති බව පවසමින් වසන්ත කරන්නාගොඩ විසින් ජනපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Related posts

ජනපති ගෙන් යෝජනාවක්

Mohamed Dilsad

වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Mohamed Dilsad

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment