දේශීය

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,214 ක් දින 14ක නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

ඊයේ (28) එම පුද්ගලයින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී හඳුනා ගෙන තිබේ.

Related posts

ඓයිෂ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment