දේශීයව්‍යාපාරික

යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ඇරඹේ

(UTV | කොළඹ) – මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (28) ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසුවේ දිස්ත්‍රික්කයෙන් එම කටයුතු අද ආරම්භ කරන බවයි.

පසුගිය මහ කන්නයේදී වී ටොන් 25,600 ක් මිලදී ගෙන ඇති බවත් , ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1200 ක මුදලක් යෙදවූ බවත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

මත් ලෝලීන් කොන් කරන්න එපා! | යුක්තිය වහාම නවතනු! – මානව හිමිකම් සංවිධානය

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

සීනි, සහල් සඳහා උපරිම මිල සඳහන් ගැසට්ටුව නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment