දේශීය

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

(UTV | කොළඹ) –  පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී දකුණේ පාතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12 ක් සමඟ සැකකරුවෙකු හෝමාගම – පිටිපනදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබීය.

Related posts

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පළාත් සභා පැවැත්වීම යළි කල් යන ලකුණු

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

Mohamed Dilsad

Leave a Comment