දේශීය

මැතිවරණ රාජකාරී සඳහා STF සහ පොලිසියේ 75,000 ක්

(UTV | කොළඹ ) – මහ මැතිවරණ දිනයේ රාජකාරී සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ 75,000 කට ආසන්න පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක බලකායේ 9000 ත් 10000 ත් අතර සංඛ්‍යාවක්ද රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියයි.

Related posts

සපුගස්කන්ද කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහය වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සඳුදා සිට බස් රථ ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment