දේශීය

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – CID භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මත් ජාවාරම්කරුවන් සමග තිබූ සබඳතා හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවයයි.

Related posts

උතුරු නැගෙනහිර මුහුද ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

මුදල් විශුද්ධීකරණය, මත්ද්‍රව්‍ය දුරාචාර වැළැක්වීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment