විදෙස්

තවත් වසංගතයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

(UTV | චීනය) –  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය කෙමෙන් අවම මට්ටමකට පත්වෙද්දී තවත් වසංගතයක් බවට පත්විය හැකි නව සූකර උණ කාණ්ඩයක් චීන විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගැනීමට සමත්ව ඇත.

G4 (ජී ෆෝ) ලෙස නම් තබා ඇති එය ඌරන් ආශ්‍රිතව ව්‍යාප්ත වන්නක් වන අතර 2009 දී පැතිර ගිය H1N1 වෛරසයට සමානතාවයක් දක්වන බවට ඔවුන් විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මිනිසුන්ට වැළඳීමට හැකි සෑම ලක්ෂණයකින්ම මෙම වෛරසය සමන්විත බව ද එම චීන විද්‍යාඥයන් විසින් සඳහන් කරයි.

2011 වසරේ සිට 2018 වසර දක්වා චීනයේ ප්‍රාන්ත 10 ක සූකර ඝාතකාගාරවල ඌරන්ගෙන් ලබාගත් සාම්පල අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම පරීක්ෂණ වාර්තා එළිදක්වනු ලැබුවේය.

Related posts

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයි

Mohamed Dilsad

සිඞ්නි නගරයේ ගංවතුරින් එළදෙනුන් රැසක් ගසාගෙන යයි

Mohamed Dilsad

Leave a Comment