දේශීයව්‍යාපාරික

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නගාසිටුවීම සඳහා සහන පොලී යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රමය අද (01) සිට ආරම්භ වෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා ණය වෙනුවෙන් 80 % ක සහ විශාල ණය සඳහා 50 % ක ණය ඇප ආවරණයක් අදාළ බැංකු වෙත ලබාදෙනු ඇති.

ඒ අනුව 4% ක් වැනි අවම පොලියක් යටතේ මෙලෙස ණය ලබාදීමට කටයුතු කරන බව මහබැංකුව ප්‍රකාශ කළේය.

 

Related posts

නිමි ඇඳුම් දන්සලක්

Mohamed Dilsad

පුළුල් තිරය සහිත Samsung Galaxy S8 ජංගම දුරකථනය වෙළඳපොලට

Mohamed Dilsad

ඔරුගොඩවත්තෙන් ඇල්ලු මත්කුඩු තොගය

Mohamed Dilsad

Leave a Comment