දේශීය

ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

(UTV | කොළඹ ) – මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේය.

මේ වන විට දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති අතර, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව ඇය කියා සිටියේය.

Related posts

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

Mohamed Dilsad

ජූලි මාසෙම පාසල් වහන්න වෙයි ද?

Mohamed Dilsad

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන්

Mohamed Dilsad

Leave a Comment