දේශීය

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| නුවරඑළිය) – අඹේවෙල සහ පට්ටිපොළ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.   

මේ වනවිට පීලිගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

Related posts

අවුරුදු සමයේ කොළඹ සිට පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවා 09 දා සිට

Mohamed Dilsad

පොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරු

Editor O

නාමල් සමග ගමින් ගමට ඇරඹේ…

Editor O

Leave a Comment