(UTV | කොළඹ) – නිරෝධායන සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට වේදිකා සහ රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
ආසන ධාරිතාවයෙන් 50 % ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් දර්ශන වාරයකට සහභාගි කරවීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.