දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

(UTV | කොළඹ ) – බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටදී තහවුරුකර ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2049කි.

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ – ගුරු සංගම් කියයි

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment