දේශීයප්‍රමුඛ පුවත 1

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

(UTV |කොළඹ ) – පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර ලබා දී තිබේ.

 

Related posts

පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ[VIDEO]

Mohamed Dilsad

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

Mohamed Dilsad

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

Leave a Comment