ක්‍රීඩාදේශීය

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

(UTV | කොළඹ) – 2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය වෙත පැමිණ තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි්‍රකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක උපුල් තරංග , එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ චෝදනාව එල්ල කල හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට විශේෂ විමර්ශණ ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

Mohamed Dilsad

සංවර්ධන හා සුබසාධන වැඩසටහන් නතර කරන්න – මැ.කො. සභාපති l එවැනි නියෝග නිකුත් කරන්න බැහැ – ජනාධිපති ලේකම්

Editor O

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment