දේශීය

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV| කොළඹ) – කොළඹ වරායේ සමගි බහලු පර්යන්තයේ සහ ජය බහලු පර්යන්තයේ සියලු සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ ගැන්ට්‍රි දොඹකරයක් මත නැගී විරෝධතාවයක නිරත සේවකයන් 03 දෙනාට සහය පළ කරමින් එහි “ජය”සහ “සමගි”බහාලු පර්යන්තවල සියලු සේවකයන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.

ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කළහ.

ඒ, වෘත්තීය සමිති සාමාජිකයින් තිදෙනෙකු මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟීමෙන් අනතුරුවයි.

Related posts

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

අද සිට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කෙරේ

Mohamed Dilsad

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment